වෙන්නප්පුව මුහුදේ දිය නාමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙකු දියේ ගිලී අතුරුදන් වී ඇති බව පොලීසිය පවසනවා.
එක් අයෙකුගේ මළසිරුර මේ වනවිට හමුවී ඇති අතර අතුරුදහන් වූ අනෙක් තිදෙනා සොයා මේ වනවිට මෙහෙයුම් ක්රියාත්මකයි.
අතුරුදහන් වූ පිරිස නුවරඑළිය ප්රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.