බෙල් 212 හෙලිකොප්ටරයක් මාදුරුඔය ජලාශයට කඩා වැටෙයිNews EditorMay 9, 2025Local News, Local News ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් කඩා වැටී තිබෙනවා. එම යානය මාදුරුඔය ජලාශයට කඩා වැටී ඇති බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ. වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න. Previous Post අද කාලගුණ නිවේදනය Next Post දේශබන්දු තෙන්නකෝන්ට 19 වනදා විමර්ශන කමිටුවෙන් කැඳවීමක්