කොට්ටාවේ වෙඩි තැබීමක්News EditorMay 8, 2025Local News කොට්ටාව මාලපල්ල ප්රදේශයේ විහාරස්ථානයක් අසල වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ අයෙකු රෝහල්ගත කර ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ. Previous Post හැම එකම අපේ ඇඟේ ගහලා, ඇඟ බේරගන්න ගිහින්, දැන් පේනවනේ මැතිවරණ ප්රතිඵල - නාමල් Next Post නව පාප් වහන්සේ තේරී පත්වීම සංකේතවත් කරන සුදු දුමාරය පිටවෙයි