
2025 පළාත් පාලන ඡන්ද විමසීමේ දෙවෙනි නිල ඡන්ද ප්රතිඵලයද මේ වනවිට නිකුත්වී තිබේ.
එළෙස නිකුත් කර ඇත්තේ බදුල්ල දිස්ත්රික්කයේ හපුතලේ නගර සභාවේ නිල ඡන්ද ප්රතිඵලයයි.
ස්වාධීන කණ්ඩායම 01 – 1038 ආසන (05)
ජාතික ජන බලවේගය – 844 ආසන (04)
සමගි ජන බලවේගය – 374 ආසන (02)