පහළට වැටුණ කොටස් වෙළදපොල යළිත් ශක්තිමත් වෙයිNews EditorApril 11, 2025Business, Local News, Local News කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 704.88 කින් ඉහළ ගොස් තිබේ. එය ප්‍රතිශතයක් ලෙස 4.74%ක අගයකි. දිනයේ ගණුදෙනු අවසානයේදී එය සටහන් වූයේ ඒකක 15,580.83ක් ලෙසයි. ඒ අනුව අද පිරිවැටුම රුපියල් බිලියන 7ක් ලෙස සටහන්ව ඇත. Previous Post කොට්ටුකච්චිය වෙල්යායේ අතරමංව සිටි අලි පැටවකු අල්ලා වනජීවියට භාරදෙයි Next Post සවස් කාලයේ වැසි වාර කිහිපයක්
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට එරෙහිව, පොලිස්පතිගෙන් පොලිස් කොමිසමට සහ CID වෙත පැමිණිල්ලක්October 29, 2025
අස්වැසුම දෙවන අදියරට සුදුසුකම් ලබා, බැංකු ගිණුම් විවෘත නොකරන ලද ප්‍රතිලාභීන්ට දැනුම් දීමක්October 29, 2025