පාසල් ළමුන්ගේ ලිපි ද්‍රව්‍ය වවුචරයේ වලංගු කාලය දීර්ඝ කරයිNews EditorMarch 28, 2025Local News, Local News පාසල් ළමුන් සඳහා ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීමට ලබා දී ඇති රුපියල් 6000ක වවුචරයේ වලංගු කාලය දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ. ඒ අනුව මේ මස 31 දිනෙන් අවසන් වීමට නියමිතව තිබූ එහි වලංගු කාලය අප්‍රේල් මස 30 වැනි දක්වා දීර්ඝ කර තිබේ. Previous Post අතුරුදන්ව ඇති පළාත් සභා වාහන පිළිබඳ සෙවීම අරඹයි Next Post හිටපු ASP උඩුගම්පොළ නිදොස්කොට නිදහස්-නඩු විභාගයට වසර 20ක්
කළුතර, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්December 11, 2025
උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් ගැටලුවක් ඇත්නම්, විභාග දෙපාර්තමේන්තුවෙන් විමසන ලෙසට දැනුම් දීමක්December 11, 2025