SAMSUNG උප සභාපති දිවි සැරියට සමුදෙයිNews EditorMarch 25, 2025Foreign, Foreign News SAMSUNG සමාගමේ උප සභාපති සහ සම-ප්‍රධාන විධායක නිලධාරී Han Jong-Hee මහතා අභාවප්‍රාප්ත වී තිබේ. හෘදයාබාධයක් හේතුවෙන් ඒ මහතා මිය යන විට 63 හැවිරිදි වියේ පසු විය. Previous Post දෙවුන්දර වෙඩිතැබීමට තවත් සැකකරුවෙක් අත්අඩංගුවට Next Post ඇමති නිල නිවාස ගැන සෙවීමට පත් කළ කමිටුවේ වාර්තාව භාර දෙයි