අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ගණන් ප්‍රකාශ කරයිNews EditorMarch 14, 2025Local News, Local News අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 22ක ඇස්තමේන්තු මිල පරාසයන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ප්‍රකාශයට පත් කර තිබේ. අදාළ මිල ගණන් ලබන 16 වැනිදා දක්වා වලංගු වන බව සඳහන්ය. Previous Post 2024 ශිෂ්‍යත්ව විභාගයේ කඩයිම් ලකුණු නිකුත් කෙරේ Next Post පාකිස්තානයේ නව පෝලියෝ ආසාදිතයෝ 6ක්