උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනය යථා තත්ත්වයටNews EditorMarch 10, 2025Local News, Local News බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ 1008 මගී ප්රවාහන දුම්රියේ එන්ජිම පීලිපැනීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමන බාධා ඇති විය. ඒ අනුව අද (10) උදෑසන වනවිට එම මාර්ගයේ ධාවන කටයුතු යළි යථාතත්ත්වයට පත්කර තිබේ. Previous Post කතරගම බස්නායක නිලමේ CID යට කැඳවයි Next Post ජීවිත තුනක් බිලිගත් මාදම්පේ මාරක අනතුර