පුංචි ඡන්දයේ නාමයෝජනා දින නියම වෙයිNews EditorMarch 4, 2025Local News, Local News, Politics පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම සඳහා දින නියම කර තිබේ . ඒ අනුව, 2025 මාර්තු මස 17 වන දින සිට මාර්තු 20 වන දින දහවල් 12 දක්වා නාමයෝජනා භාර ගැනීම සිදු කරන බව මැතිවරණ කොමිසම දැනුම් දී ඇත. Previous Post ජාත්‍යන්තර කාන්තා දිනයට ‘ජාතික කාන්තා සතියක්‘ Next Post දුම්රිය කිහිපයක කාලසටහන වෙනස් වෙයි
GMOA වෛද්‍යවරුන්ගේ දරුවන් පාසල්වලට යොමුකිරීමේ දී මතුවන ගැටලු නිරාකරණයට රජය මැදිහත්වෙයිFebruary 1, 2026