දුම්රිය කිහිපයක කාලසටහන වෙනස් වෙයිNews EditorMarch 4, 2025Local News, Local News රාත්රී කාලයේ ධාවනය වන දුම්රියන්හි වන අලින් ගැටීම වැලැක්වීම සඳහා අමතර වේග සීමා ක්රියාත්මක කිරීම සහ දුම්රිය කාලසටහන් සංශෝධනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ. ඒ අනුව උදයදේවි ,පුලතිසි ,මීනගයා දුම්රිය ධාවනයේ කාලසටහන සංශෝධනය කර ඇත. Previous Post පුංචි ඡන්දයේ නාමයෝජනා දින නියම වෙයි Next Post පෙබරවාරි මාසේ ලංකාවට වාර්තාගත සංචාරක පිරිසක්
මනුෂ නානායක්කාර සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන අවසන් බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දෙයිMarch 20, 2026
මත්තල වෙත ගුවන් ගමන් ක්රියාත්මක කිරීමට විදෙස් සමාගම්වලින් ඉල්ලීම් ලැබී තිබෙනවා – සිවිල් ගුවන් සේවා අධිකාරියMarch 20, 2026