රාමසාන් උපවාස සමය ඇරඹෙයිNews EditorMarch 2, 2025Local News, Local News රාමසාන් උපවාස සමය අද (02) සිට ආරම්භ වෙයි. ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මොහොමඩ් මුනීර් සඳහන් කළේ ඊයේ (01) රාත්‍රී නව සඳ දර්ශනය වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි. ඒ අනුව අද සිට මාසයක කාලයක් ඉස්ලාම් බැතිමතුන් උපවාසයේ යෙදෙන බව වාර්තා වෙයි. Previous Post දිස්ත්‍රික්ක කිහිපයකට තද වැසි Next Post බීර ටින් ප්‍රතිචක්‍රීකරණයට කර්මාන්තශාලා 03ක්
GMOA වෛද්‍යවරුන්ගේ දරුවන් පාසල්වලට යොමුකිරීමේ දී මතුවන ගැටලු නිරාකරණයට රජය මැදිහත්වෙයිFebruary 1, 2026