හිටපු පොලිස්පති දේශබන්දු අත්අඩංගුවට ගැනීමට නියෝගNews EditorMarch 1, 2025Local News, Local News මනුෂ්‍ය ඝාතනයකට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව යටතේ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහෙස්ත්‍රාත් අධිකරණය අද (28) නියෝග කර තිබෙනවා. Previous Post මේ ආණ්ඩුව වට්ටන එක හීනයක් – ජනපති අනුර කියයි Next Post අලි මිනිස් ගැටුම පාලනයට ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීමට පියවර
GMOA වෛද්‍යවරුන්ගේ දරුවන් පාසල්වලට යොමුකිරීමේ දී මතුවන ගැටලු නිරාකරණයට රජය මැදිහත්වෙයිFebruary 1, 2026