පාන්පිටි මිල අද සිට අඩුවෙයිNews EditorFebruary 18, 2025Local News, Local News පාන්පිටි මිල අද (18) සිට අඩු කිරීමට ප්රීමා සහ සෙරන්ඩිබ් සමාගම් තීරණය කර තිබේ. ඒ අනුව ප්රීමා සහ සෙරන්ඩිබ් පාන්පිටි කිලෝවක මිල රුපියල් 10කින් අඩු කරන බව එම සමාගම් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. සුභාෂිණී සේනානායක Previous Post නඩුවේ සාක්කි විභාගය ඇරඹේ Next Post අය-වැය දෙවැනි වර කියවීමේ විවාදය අද
මනුෂ නානායක්කාර සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන අවසන් බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දෙයිMarch 20, 2026
මත්තල වෙත ගුවන් ගමන් ක්රියාත්මක කිරීමට විදෙස් සමාගම්වලින් ඉල්ලීම් ලැබී තිබෙනවා – සිවිල් ගුවන් සේවා අධිකාරියMarch 20, 2026