පාන් පිටි මිළ පහළටNews EditorFebruary 17, 2025Local News, Local News හෙට (18) සිට පාන්පිටි මිල අඩු කිරීමට ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් තීරණය කර තිබේ. ඒ අනුව ප්‍රීමා සහ සෙරන්ඩිබ් පාන්පිටි කිලෝවක මිල රුපියල් 10කින් අඩු කෙරෙනු ඇති. Previous Post අලි-මිනිස් ගැටුම අවම කිරීම සඳහා මුළු අයවැයෙන් රුපියල් මිලියන 640 ක් Next Post ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්රී ධූරය අහෝසි කිරීමේ පෙත්සමට වුණ දේ