2025 වසරේදී රජය 5%ක ආර්ථික වර්ධන වේගයක් බලාපොරොත්තු වෙයිNews EditorFebruary 17, 2025Local News, Local News 2025 වසර සඳහා වන අයවැය කතාව මේ වන විට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පාර්ලිමේන්තුවට ඉදිපත් සිටියි. එහිදී ඔහු කියා සිටියේ 2025 වසරේදී 5%ක ආර්ථික වර්ධන වේගයක් බලාපොරොත්තු වන බවයි. Previous Post පුනුරුදයේ මංගල අයවැය කතාව ඇරඹෙයි Next Post මාලදිවයිනේ විදේශ ඇමති ශ්‍රී ලංකාවේ චාරිකාවක
GMOA වෛද්‍යවරුන්ගේ දරුවන් පාසල්වලට යොමුකිරීමේ දී මතුවන ගැටලු නිරාකරණයට රජය මැදිහත්වෙයිFebruary 1, 2026