ළමා අපයෝජන නඩු ගැන තීරණයක්News EditorFebruary 12, 2025Local News, Local News ළමා අපයෝජන සිද්ධි සම්බන්ධ නඩු විභාගය කඩිනම් කිරීමට නව වැඩපිළිවෙළක් සකස් කරන බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි. ඔහු සඳහන් කළේ, ඇතැම් ළමා අපයෝජන සිද්ධි සම්බන්ධයෙන් නඩු පැවරීමට වසර ගණනාවක් ගතවන බවය. Previous Post හෙට දිනයේ විදුලි කප්පාදුව ගැන දැනුම්දීමක් Next Post අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දීමනා ගැන දැනුම්දීමක්