වී අලෙවි මණ්ඩල පනත සංශෝධන කිරීමට කැබිනට් අනුමැතියNews EditorFebruary 11, 2025Local News, Local News, Politics 1971 අංක 14 දරන වී අලෙවි මණ්ඩල පනත සංශෝධනය කිරීමට අදාළව කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙයි. Previous Post හෙට විදුලිය විසන්ධි කිරීමක් සිදු කරන්නේ නැහැ – විදුලිබල මණ්ඩලය දැනුම් දෙයි Next Post ලිට්රෝ ගෑස් මිල සංශෝධනය නොවෙයි