විදුලි බිඳවැටීමෙන් ජල සැපයුමටත් බාධා – අරපිරිමැස්මෙන් ජලය භාවිත කරන්නNews EditorFebruary 9, 2025Local News, Local News දිවයින පුරා සිදුව ඇති හදිසි විදුලි බිඳවැටීම ජල සැපැයුමටද බාධා එල්ලවී වී තිබේ. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසන්නේ, පවතින තත්ත්වය හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙසය. Previous Post “ඇල්ල ඔඩිසි නානුඔය” නමින් නව දුම්රි ගමන්වාරයක් Next Post ප්රදේශ කිහිපයක විදුලිය සැපයුම යථාතත්ත්වයට
මනුෂ නානායක්කාර සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන අවසන් බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දෙයිMarch 20, 2026
මත්තල වෙත ගුවන් ගමන් ක්රියාත්මක කිරීමට විදෙස් සමාගම්වලින් ඉල්ලීම් ලැබී තිබෙනවා – සිවිල් ගුවන් සේවා අධිකාරියMarch 20, 2026