දිවයින පුරා විදුලිය බිද වැටීමක්News EditorFebruary 9, 2025Local News, Local News දිවයින පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුව තිබේ. හැකි ඉක්මනින් මෙය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බව විදුලි බල මණ්ඩලය පවසයි. Previous Post අදත් වැසි රහිත කාලගුණයක් Next Post පොල් පැළ මිලියන 2.5ක් වගා කිරීමේ සැලැස්මක්