නිදහසින් නිදහස ලැබූවෝ…News EditorFebruary 5, 2025Local News, Local News 77 වැනි ජාතික නිදහස් දිනය නිමිත්තෙන් මෙරට බන්ධනාගාර 29ක සිරකරුවන් 285 දෙනකුට ඊයේ (04) විශේෂ රාජ්‍ය සමාව හිමි වුණි. වැලිකඩ බන්ධනාගාරයේ රැඳවූවන් එහි නිලධාරීන්ට ආචාර කර මෙසේ පිටව යන්නේ යළිත් කිසිදා මෙහි නොඑන්නෙමු යන සිතුවිල්ල පෙරදැරිවය. Previous Post අභිමානවත්ව සැමරූ නිදහස් දිනය Next Post රට පුරා රිළා සංගණනයක්- පොල් සංවර්ධන මණ්ඩලයෙන් පියවර
GMOA වෛද්‍යවරුන්ගේ දරුවන් පාසල්වලට යොමුකිරීමේ දී මතුවන ගැටලු නිරාකරණයට රජය මැදිහත්වෙයිFebruary 1, 2026