තිසර නානායක්කාර යළි රිමාන්ඩ් කෙරේNews EditorJanuary 6, 2025Local News, Local News, Politics හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සොයුරු තිසර නානායක්කාර මහතා ජනවාරි 17 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙයි ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය අද (06) එම නියෝග කර ඇත. Previous Post බදුල්ලේ රථවාහන ධාවනය පරිස්සමින් Next Post රාජ්‍යතාන්ත්‍රික කටයුතු පිළිබඳ ජනාධිපති කාර්යාලයෙන් විශේෂ චක්‍රලේඛයක්
GMOA වෛද්‍යවරුන්ගේ දරුවන් පාසල්වලට යොමුකිරීමේ දී මතුවන ගැටලු නිරාකරණයට රජය මැදිහත්වෙයිFebruary 1, 2026