තලතා අතුකෝරල එජාපයේ මහ ලේකම් ධූරයටNews EditorJanuary 3, 2025Local News, Local News, Politics එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල මහත්මිය පත්කර තිබේ. අදාළ පත්වීම හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක, රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකළ බව එම පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි Previous Post ජාතික ඵලදායිතා සම්මාන ව්‍යාපෘතිය නැවතත් Next Post කෙහෙළියගේ පවුලේ සාමාජිකයන්ට පැනවූ තහනමක් දීර්ඝ කරයි
GMOA වෛද්‍යවරුන්ගේ දරුවන් පාසල්වලට යොමුකිරීමේ දී මතුවන ගැටලු නිරාකරණයට රජය මැදිහත්වෙයිFebruary 1, 2026