සතොස හරහා දෛනිකව සහල් මෙට්‍රික් ටොන් 300 ක් වෙළෙඳපොලටNews EditorDecember 28, 2024Local News, Local News සතොස හරහා දෛනිකව සහල් මෙට්‍රික් ටොන් 300 ක් වෙළෙඳපොලට නිකුත් කරන බව ලංකා සතොස සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතා පවසයි. සභාපතිවරයා සඳහන් කළේ, රජයේ පාලන මිල යටතේ එම සහල් අලෙවි කෙරෙන බවයි. Previous Post ලොව දරුණුතම සුනාමි ව්‍යවසනයේ විසි වසර සැමරෙයි-යළි සුනාමියක් සිදුවිය හැකි බවට විශේෂඥවරු අනතුරු අඟවති Next Post දෙසැම්බරයේ ගතවූ කාලය තුළ සංචාරකයින් 191,465ක් ලංකාවට
ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංවර්ධනයට රජයේ අවධානය – ඇමැති විජිත හේරත් ‘ද හින්දු පුවත්පතට’ කියයිMarch 22, 2026