ඖෂධවේදීන් නැති ෆාමසි 60ක බලපත් අත්හිටුවයිNews EditorDecember 28, 2024Health, Local News, Local News පසුගිය මාස 5 ක කාලය තුළ ඖෂධශාලා 60ක බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටවූ බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි. ඖෂධවේදියෙකු නොවීම හේතුවෙන් එම පියවර ගත් බව එහි ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය සවීන් සේමගේ මහතා කියා සිටී. Previous Post නව වසරේ රජයේ සේවකයන්ට චාන්ස් එකක් Next Post බස් රථ ප්‍රමිතිය අකුරටම සොයයි
කොළඹ මහනගර සභාවම අපට සුද්ද කරලා දෙන්න-දෙමටගොඩ, කොටහේන, මරදාන ජනරැලි හමුවේ අගමැතිනිය කියයිApril 30, 2025
අපි ඇති කළ නව දේශපාලන සංස්කෘතියට අභියෝග කරන්න විපක්ෂයේ කාටවත් බෑ-බේරුවල ජන රැලියේදී ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් කියයිApril 30, 2025