ජනපති අනුර ඉන්දියාවේ නවදිල්ලි නුවරට ළඟා වෙයි – උණුසුම් පිළිගැනීමක්News EditorDecember 15, 2024Local News, Local News, Politics ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු දූත පිරිස ඉන්දියාවේ නවදිල්ලි නුවරට ළඟා වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි ජනපති ඇතුළු පිරිසට ඉන්දීය රජයෙන් උණුසුම් පිළිගැනීමක් හිමි වූ බව ද සඳහන් වෙයි Previous Post දෙවන වරට ගෙන ආ දෝශාභියෝගය සම්මතයි – දකුණු කොරියානු ජනපතිට ධූරය අහිමි වෙයි Next Post ඉන්දීය සාගරය සාම කලාපයක් ලෙස පවත්වාගෙන යෑමට ශ්‍රී ලංකාව කැපවෙනවා-ඇමැති විජිත හේරත්