කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළටNews EditorDecember 11, 2024Business, Local News, Local News සියලු කොටස් මිල දර්ශකය ඒකක 56.21කින් ඉහළ ගොස් ඒකක 13, 774.96ක් ලෙස සටහන් වූ අතර, එස් ඇන්ඩ් පී ටුවෙන්ඩි මිල දර්ශකය ඒකක 22.5කින් ඉහළ ගොස් එය සටහන් වූයේ ඒකක 4113.42ක් ලෙස බව වාර්තා වේ. දිනය අවසානයේ සමස්ත වෙළෙඳපොළ පිරිවැටුම රුපියල් බිලියන 4.3කි. Previous Post ප්‍රවාහන අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට අදාළ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන් Next Post ලෝක බැංකු නියෝජිතයා හමුවෙමින් ඇමති ලාල්කාන්ත කියූ දේ
කළුතර, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්December 11, 2025
උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් ගැටලුවක් ඇත්නම්, විභාග දෙපාර්තමේන්තුවෙන් විමසන ලෙසට දැනුම් දීමක්December 11, 2025