විදුලි ගාස්තු සංශෝධනය ගැන විශේෂ දැනුම්දීමක්News EditorDecember 7, 2024Local News, Local News ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත යොමුකර තිබේ. ඒ අනුව විදුලිබල මණ්ඩලය එම යෝජනා ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත්තේ පවතින විදුලි ගාස්තු සංශෝධනයකින් තොරව ඉදිරි මාස 6 පවත්වාගෙන යා යුතු බවයි. Previous Post රජයෙන් දැඩි තීරණයක් – අවුරුදු 12ට අඩු ළමුන් වෙළෙඳ ප්‍රචාරණයට යොදා ගැනීම තහනම් කරයි Next Post බුදුන්ගේ දන්ත ධාතූන් වහන්සේ නමට තායිලන්තයේදී උණුසුම් පිළිගැනීමක්
GMOA වෛද්‍යවරුන්ගේ දරුවන් පාසල්වලට යොමුකිරීමේ දී මතුවන ගැටලු නිරාකරණයට රජය මැදිහත්වෙයිFebruary 1, 2026