විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය ගයන්තටNews EditorDecember 2, 2024Local News, Local News, Politics පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස සමගි ජනබලවේගයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පත් කර තිබෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා මේ බව කියා සිටියා Previous Post අපොස සාමාන්‍ය පෙළ අයදුම්පත් කැඳවීමේ දිනය දීර්ඝ කෙරේ Next Post චීනයේ Hainan වාණිජ අභ්‍යවකාශ යානා දියත් කිරීමේ මධ්‍යස්ථානය සිය පළමු මෙහෙයුම දියත් කරයි