ලිට්රෝ ගෑස් අද පහළ දමයි දNews EditorDecember 2, 2024Local News, Local News මාසික ගෑස් මිල සංශෝධනයට අනුව දෙසැම්බර් මාසයට අදාල මිළ සංශෝධනය අද (02) දිනයේ ප්රකාශයට පත්කරන බව ලිට්රෝ සමාගම පවසයි. කෙසේ වෙතත් පසුගිය මාසයේ ගෑස් මිල සංශෝධනයක් සිදු නොවීය. අවසන් වරට ලිට්රෝ ගෑස් මිල සංශෝධනයක් වූයේ ඔක්තොම්බර් මාසයේදී ය. Previous Post ඉන්දුනීසියාවට ඔබ්බෙන් වූ මුහුදේ සංක්රමණික යාත්රාවක් අනතුරක Next Post දීඝගේ දළ සහිත හිස කොටස සංරක්ෂණයට පියවර
මනුෂ නානායක්කාර සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන අවසන් බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දෙයිMarch 20, 2026
මත්තල වෙත ගුවන් ගමන් ක්රියාත්මක කිරීමට විදෙස් සමාගම්වලින් ඉල්ලීම් ලැබී තිබෙනවා – සිවිල් ගුවන් සේවා අධිකාරියMarch 20, 2026