විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසNews EditorNovember 22, 2024Local News, Local News, Politics දසවැනි පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පත්ව තිබේ. ඒ අනුව විපක්ෂ නායකවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතාගේ නම පිළිගත් බවට කථානායක අශෝක සපුමල් රන්වල මහතා පාර්ලිමේන්තුවට ඊයේ (21) දැනුම් දුන්නේය. Previous Post වයඹ පළාත් රාජ්‍ය සේවා කොමිසමේ ලේකම් ඇතුළු 4කට ලබන 18දා උසාවියේ පෙනී සිටින්නැයි නියෝග Next Post දසවැනි පාර්ලිමේන්තුවේ මංගල සභාවාරයෙන්…
GMOA වෛද්‍යවරුන්ගේ දරුවන් පාසල්වලට යොමුකිරීමේ දී මතුවන ගැටලු නිරාකරණයට රජය මැදිහත්වෙයිFebruary 1, 2026