මාලිමාවේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් නම් කරයිNews EditorNovember 17, 2024Local News, Local News, Politics ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් 18 දෙනා නම් කර තිබෙනවා. ඒ අනුව අදාළ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ නම් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා විසින් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම්දීමටයි කටයුතු කර ඇත්තේ. එම ලිපිය පහතින් Previous Post නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම්දීම හෙට Next Post පාර්ලිමේන්තු ඉතිහාසයේ ප්‍රථම වතාවට දෘශ්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් මන්ත්‍රී අසුනක්
GMOA වෛද්‍යවරුන්ගේ දරුවන් පාසල්වලට යොමුකිරීමේ දී මතුවන ගැටලු නිරාකරණයට රජය මැදිහත්වෙයිFebruary 1, 2026