කාසියේ වාසිය ශ්‍රී ලංකාවටNews EditorNovember 10, 2024Sports සංචාරක නවසීලන්තය හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටයි තරගය රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා Previous Post වසර 22කට පසුව පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම අලුත් කළ වාර්තාව Next Post ජනතා විශ්වාසය දිනාගත් ආණ්ඩුවක් යළිත් දූෂිතයන් අතට පත් වන්නේ නෑ ජනපති අනුර කුරුණෑගලදී පවසයි-ජාතික ජන බලවේගයේ ප්‍රමුඛතම ව්‍යාපෘතිය ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කිරීමයි