දිනෙන් දින ඉහළ යන මැතිවරණ පැමිණිලිNews EditorNovember 6, 2024Local News, Local News, Politics පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ලැබෙන මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 1794 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අතර මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වන පැමිණිලි 1741ක් වන බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ. Previous Post ගෝල්ෆේස් පිටිය ගැන ගත්ත නවතම කැබිනට් තීරණය Next Post නාය යෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත්
GMOA වෛද්‍යවරුන්ගේ දරුවන් පාසල්වලට යොමුකිරීමේ දී මතුවන ගැටලු නිරාකරණයට රජය මැදිහත්වෙයිFebruary 1, 2026