මෙවර සාමාන්‍ය පෙළ සිසුන්ට දැනුම්දීමක්News EditorNovember 4, 2024Local News, Local News 2024 (2025) අ. පො. ස සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් හෙට (05) සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ භාරගන්නා බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ 2024 නොවැම්බර් 30 දක්වා එම අයදුම්පත් භාරගන්නා බවයි. Previous Post ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්ගෙන් ත්‍රිකුණාමල ධීවරයන්ට ආධාර Next Post මැතිවරණවලදී ඡන්ද දායකයන්ට අවශ්‍ය දේශපාලන සාක්ෂරතාවය
GMOA වෛද්‍යවරුන්ගේ දරුවන් පාසල්වලට යොමුකිරීමේ දී මතුවන ගැටලු නිරාකරණයට රජය මැදිහත්වෙයිFebruary 1, 2026