ලාෆ්ස් ගෑස් මිල ගැනත් දැනුම් දීමක්News EditorNovember 4, 2024Local News, Local News නොවැම්බර් මාසය සඳහා ලාෆ්ස් ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකරන බව එම සමාගම දැනුම් දෙයි. මේ වන විට කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 3,680කටත්, කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,477කටත් එම සමාගම අලෙවි කරයි. Previous Post ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි -10 දෙනෙකු මරුට Next Post ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව සභාපති වැඩ අරඹයි
GMOA වෛද්‍යවරුන්ගේ දරුවන් පාසල්වලට යොමුකිරීමේ දී මතුවන ගැටලු නිරාකරණයට රජය මැදිහත්වෙයිFebruary 1, 2026