හොංකොං සික්සස් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය ශ්‍රී ලංකාවටNews EditorNovember 3, 2024Sports හොංකොං සික්සර්ස් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ, අද (03) පාකිස්ථාන කණ්ඩායමට එරෙහිව පැවති තරගය කඩුලු 3කින් ජය ගනිමින්. Previous Post ඉරාන අධ්‍යාත්මික නායකයාගෙන් අනතුරු ඇඟවීමක් Next Post සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ කීපයක මිල අඩු කරයි