දුන්හිඳ දී බස් රථයක් පෙරළී යාමෙන් දෙදෙනෙක් මරුටNews EditorNovember 1, 2024Local News, Local News දුන්හිඳ අඹගහඔය ප්‍රදේශයේදී අද (01) උදෑසන බස් රථයක් මාර්ගයෙන් ඉවතට ගොස් පෙරළීයාමෙන් 35 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා බදුල්ල රෝහල් ආරංචි මාර්ග පැවසුවේ අනතුරින් තුවාල ලැබූ දෙදෙනෙකු මිය ගොස් ඇති බවයි Previous Post අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි Next Post තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දෙවන දිනය අද