ඔස්ට්‍රේලියානු රාජකීය හමුදාවේ කර්නල් ලාරා ට්‍රෝයි මහතා ඇතුළු ඔස්ට්‍රේලියානු ආරක්ෂක විද්‍යාලයේ දූත පිරිසක් ඊයේ (24) පෙරවරුවේ ඓතිහාසික ලෝක උරුම ගාල්ල කොටුවේ සංචාරයක නිරත වූහ. මෙම දූත පිරිස ඉකුත් 19 වැනිදා සංචාරයක් සඳහා දිවයිනට පැමිණ ඇත.
මෙම දූත පිරිසගේ සංචාරය සඳහා දැඩි ආරක්ෂක විධිවිධාන යොදා තිබෙනු දක්නට ලැබිණ.








