පුත්තලම මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්News EditorOctober 23, 2024Local News, Local News පුත්තලම දුම්රිය මාර්ගයේ ජා ඇල දුම්රිය ස්ථානය අසල සංඥා දෝෂයක් ඇති වී තිබේ. මේ හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එබැවින් දුම්රිය ප්‍රමාදයක් සිදු විය හැකි බව සදහන් කෙරේ. Previous Post ජොන්ස්ටන්ට වරෙන්තු නිකුත් කෙරේ Next Post ජ‘පුර විශ්වවිද්‍යාලයේ 50වන උපාධි ප්රදානෝත්සවය ලබන සතියේ
මනුෂ නානායක්කාර සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන අවසන් බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දෙයිMarch 20, 2026
මත්තල වෙත ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට විදෙස් සමාගම්වලින් ඉල්ලීම් ලැබී තිබෙනවා – සිවිල් ගුවන් සේවා අධිකාරියMarch 20, 2026