අපේක්ෂකයන් 8,352කට මනාප අංකNews EditorOctober 17, 2024Local News, Local News, Politics පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව මෙවර තරග කරන අපේක්ෂකයන් 8,352 සඳහාම මනාප අංක ඊයේ (16) නිකුත් කර තිබේ. දිස්ත්රික් තේරීම් භාර නිලධාරීන් මඟින් එම මනාප අංක නිකුත් කළ බව මැතිවරණ කොමිසම සඳහන් කරයි. Previous Post ජනපති පුවත් Next Post පාස්කු ඉරිදා ප්රහාර වාර්තාව ආණ්ඩුවට දෙන්න නම් ප්රතිඥාවක් දිය යුතුයි-උදය ගම්මන්පිල