ඡන්ද අපේක්ෂකයින්ගේ මනාප අංක අද සහ හෙටNews EditorOctober 16, 2024Local News, Local News, Politics පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරඟ කිරීමට නාමයෝජනා භාරදී සිටින අපේක්ෂකයින්ගේ මනාප අංක අද (16) සහ හෙට (17) යන දිනයන්වලදී නිකුත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව ප්රකාශ කර තිබෙනවා. Previous Post වැසි තත්ත්වයෙන් වැසුණු පාසල් නැවත විවෘත වෙයි Next Post රනිල්ගෙන් හෙට විශේෂ ප්රකාශයක්