දිලුම් දිලිත් හා එක්වෙයිNews EditorSeptember 26, 2024Local News, Local News හිටපු රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අද (26) මව්බිම ජනතා පක්ෂය හා එක්වී තිබෙනවා. එහිදී එම පක්ෂයේ ජාතික සංවිධායක ධුරය ඒ මහතා වෙත එම පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා විසින් ප්රදානය කර ඇති බව සඳහන්. Previous Post පොහොර සහනාධාර ඉහළ නංවයි Next Post ලෝක බැංකුවේ සහයත් ජනපතිට
ජනවාරි 01වනදා සිට ක්‍රියාත්මක කිරීමට තිබු ආහාර පනතේ නියෝග කිහිපයක් බලාත්මක වීම කල්දමයිJanuary 4, 2026