නව ආරක්ෂක ලේකම් තුයියකොන්තNews EditorSeptember 23, 2024Local News, Local News එයාර් වයිස් මාර්ෂල් (විශ්රාමික) සම්පත් තුයියකොන්ත මහතා නව ආරක්ෂක ලේකම්වරයා ලෙස පත්කර ඇත. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත්කිරීම සිදුකර තිබේ. ආරක්ෂක ලේකම්වරයා ලෙස මෙතෙක් කටයුතු කරන ලද්දේ විශ්රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා ය. Previous Post ශ්රී ලංකා අභිනව ජනපතිට චීන ජනපතිගෙන් සුබ පැතුම් Next Post අභිනව ජනපති ආරක්ෂක ප්රධානීන් හමුවෙයි