දෙහිවල සිදුවූ වෙඩි තැබීමNews EditorSeptember 20, 2024Local News, Local News දෙහිවල කඩවත පාරේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා මේ වන විට කළුබෝවල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ. මෙම වෙඩි තැබීම පාතාල ගැටුමක ප්රතිඵලයක් බව සඳහන්. Previous Post සිය වරම පාවිච්චි කරන ජනපතිවරණය හෙට Next Post මැතිවරණයක් ඉල්ලා බංග්ලාදේශයේ විපක්ෂය වීදි බසී-රට පුරා විරෝධතා පවත්වන බවට අනතුරු අඟවයි