2024 අගෝස්තු මාසයේ ICC ක්රීඩකයා ලෙස දුනිත් වෙල්ලාලගේ නම් කර තිබෙනවා
ඉන්දියාවට එරෙහිව පැවති තරගාවලියේදී දුනිත් වෙල්ලාලගේ තුන් ඉරියව්වෙන් දැක්වූ දක්ෂතා මතයි මෙම නම් කිරීම සිදු කර ඇත්තේ
දකුණු අප්රිකාවේ කේෂව් මහරාජ් සහ බටහිර ඉන්දීය කොදෙව්වේ ජේඩන් සීල්ස්ගේ ද දුනිත් වෙල්ලාලගේට අමතරව අගෝස්තු මාසයේ ICC ක්රීඩක ලැයිස්තුවට නම් කර තිබුණා








