මැතිවරණයට දින දෙකක් සුරාසැල් වැසෙයිNews EditorSeptember 14, 2024Local News, Local News එළඹෙන ජනාධිපතිවරණය හේතුවෙන් දිවයින පුරා සියලු සුරා සැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව, සැප්තැම්බර් 21/22 යන දෙදින සුරාසැල් වසා තැබෙන බව සුරා බදු කොමසාරිස් එම්.ජේ.ගුණසිරි මහතා සදහන් කළේය. Previous Post මැතිවරණ පැමිණිලි තවත් ඉහළට Next Post ජනපතිවරණයට බස්නාහිර පළාතේ ආදායම් බලපත්ර කවුළු වැසේ