මැතිවරණයට දින දෙකක් සුරාසැල් වැසෙයිNews EditorSeptember 14, 2024Local News, Local News එළඹෙන ජනාධිපතිවරණය හේතුවෙන් දිවයින පුරා සියලු සුරා සැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව, සැප්තැම්බර් 21/22 යන දෙදින සුරාසැල් වසා තැබෙන බව සුරා බදු කොමසාරිස් එම්.ජේ.ගුණසිරි මහතා සදහන් කළේය. Previous Post මැතිවරණ පැමිණිලි තවත් ඉහළට Next Post ජනපතිවරණයට බස්නාහිර පළාතේ ආදායම් බලපත්ර කවුළු වැසේ
ජනවාරි 01වනදා සිට ක්රියාත්මක කිරීමට තිබු ආහාර පනතේ නියෝග කිහිපයක් බලාත්මක වීම කල්දමයිJanuary 4, 2026