නාමල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකීNews EditorSeptember 2, 2024Local News, Local News, Politics ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වා තිබෙනවා. “ඔබ වෙනුවෙන් දියුණු රටක් -නාමල් දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශය ලෙසිනුයි නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය නම් කර ඇත්තේ. Previous Post අද තැපෑලට දෙන නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා Next Post මහජන ආධාර මුදලින් ගොඩනැඟූ වලස්මුල්ල මූලික රෝහලේ ශල්‍යාගාර වාට්ටු ද්විත්වය සහ පිවිසුම් මඟ