කාසියේ වාසිය ශ්රී ලංකාවටNews EditorAugust 30, 2024Sports සංචාරක ශ්රී ලංකාව සහ එංගලන්ත කණ්ඩායම් අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් වුණා ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටයි තරගය එංගලන්තයේ ලෝඩ්ස් හිදී පැවැත්වෙනවා Previous Post වර්ණවත් සමාරම්භක උත්සවයකින් ඇරඹුණු පැරිස් පැරා ඔලිම්පික් උළෙල Next Post පොලිසියේ 54,000ක් මැතිවරණ රාජකාරියේ